Wednesday, September 9, 2026
Homeදේශීයලංකාවේ ඉතිරි කර්මාන්ත ශාලා ටික බංග්ලාදේශයට?

ලංකාවේ ඉතිරි කර්මාන්ත ශාලා ටික බංග්ලාදේශයට?

මෙරට කර්මාන්තශාලා රාශියක් බංග්ලාදේශය වෙත රැගෙන යමින් පවතින බව සමගි ජන බලවේගය පවසනවා.

මෙරට පවතින විදේශීය ආභාෂයක් සහ විදේශීය සම්බන්ධතා ඇති කර්මාන්ත ශාලා මෙලෙස බංග්ලාදේශය වෙත ගමන් කරමින් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

READ:   මේ වෙලාවේ ජනතාව බෙදෙන සංශෝධන නොව, ප්‍රථමයෙන් කොරෝනා මර්දනයට සියළු දෙනා සමගි කරවා දෙවනුව සියළු දෙනාගේ සහයෝගයෙන් අලුත් ව්‍යවස්ථාවක්ම ගෙන එමු..! -දේශමාන්‍ය කරු දැඩි ජාත්‍යාලයෙන් ඉල්ලයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්