Sunday, October 25, 2026
Homeදේශීයපාඨලීගේ යෝජනාවලිය ජනපති අතට

පාඨලීගේ යෝජනාවලිය ජනපති අතට

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් පසුගියදා රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද (24) පෙරවරුවේ සිදු වුණා.

READ:   සුමන්තිරන්ගේ පොලිස් විශේෂ ආරක්ෂාව ඉවත් කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්