Wednesday, June 10, 2026
Homeදේශීයතීරණයක් ගන්න මම පසුබට වෙන්නෑ!! - ෆොන්සේකා විශේෂ මාධ්‍ය හමුවක

තීරණයක් ගන්න මම පසුබට වෙන්නෑ!! – ෆොන්සේකා විශේෂ මාධ්‍ය හමුවක

තමන්ගේ ඉදිරි දේශපාලන ගමන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වා සිටිනවා.

සමගි ජන බලවේගය යනු එක පුද්ගලයෙකුගේ දෙන්නෙකුගේ දෙයක් නොවන බව ඒ මහතා මෙහිදී ප්‍රකාශ කළා.

පක්ෂය ආරක්ෂා කර ගැනීමට හැකි පමණින් කටයුතු කරන බවත් වහල්ලු මෙන් දේශපාලනය කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

ජනතාවට සහ රටට යහපතක් වෙන හොඳම තීරණය ගන්න තමන් පසුබට නොවන බව ෆොන්සේකා මහතා අවධාරණය කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   ඩේවිඩ් වෝනර්ගෙන් වාර්තා ගත දිවිත්ව ශතකයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්