Friday, October 16, 2026
Homeදේශීයදැදුරු ඔය පිටාර මට්ටමේ

දැදුරු ඔය පිටාර මට්ටමේ

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දැදුරු ඔය පිටාර මට්ටමට පැමිණ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් නිකවැරටිය,මහව, කොබෙයිගනේ, බිංගිරිය,හලාවත,රස්නායකපුර, ආරච්චිකට්ටුව සහ පල්ලම යන පහත් බිම් ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එම ප්‍රදේශවල වෙසෙන ජනතාව මේ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

READ:   මහාචාර්ය ධම්මික ගංඟානාත් අන්තිමට කිව්ව කතාව.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්