Friday, July 24, 2026
Homeදේශීයවිදුලිබිල අඩු කරන යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට

විදුලිබිල අඩු කරන යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාව අද (22) දිනයේ මහජන උපයෝගිතා කොමිසම වෙත භාර දීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

පසුගිය ඔක්තෝබර් මාසයේ දී විදුලි ගාස්තු සංශෝධනයෙන් වැඩි කළ මුදල නව සංශෝධනයෙදී සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ.

ඊයේ (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු ඒ බව පැවසුවා.

READ:   නව විදුලිබල පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්