Monday, July 27, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය මේ වන විට පැවැත්වෙනවා.

අද තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට යි.

READ:   2026 T20 ලෝක කුසලානය - ශ්‍රි ලංකාව, ඉන්දියාව
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්