Friday, September 11, 2026
Homeදේශීයරාගම වෙඩි තැබීමක්: පුද්ගලයෙකු මරුට

රාගම වෙඩි තැබීමක්: පුද්ගලයෙකු මරුට

රාගම, ඇල්පිටවල හංදිය ආසන්නයේ දී සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට ඇති බව පොලිසිය පවසනවා.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

අද (21) උදෑසන 7.15ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

READ:   මාසයක් ගෙවෙද්දී යුක්තියේ තත්ත්වය: සැකකරුවන් 40,590 ක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්