Wednesday, April 22, 2026
Homeදේශීයසෞඛ්‍ය වර්ජනය අවසන්

සෞඛ්‍ය වර්ජනය අවසන්

වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් 35ක දීමනාව තමන්ට ද ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (15) උදෑසන 6.30න් අවසන් වෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ඒ බව සඳහන් කළා.

තම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන බවට සෞඛ්‍ය ලේකම්වරයා ලිඛිතව දැනුම්දීමෙන් පසු සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

READ:   ප්‍රබල ඉන්දියාව පරදා පාකිස්තානය විශිෂ්ට ජයක් වාර්තා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්