Sunday, August 2, 2026
Homeදේශීයරනිල්ගේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක වාද කරන්න මම සූදානම් - බන්දුලගේ...

රනිල්ගේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක වාද කරන්න මම සූදානම් – බන්දුලගේ අභියෝගය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවළ හැර වෙනත් විකල්ප ක්‍රම තිබේ නම් ඒ සඳහා ඕනෑම මාධ්‍යයක ඕනෑම කණ්ඩායමක් සමඟ සංවාදයකට පැමිණීමට තමා සූදානම් බව මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධ දුර්වල දැනුමක් සහිත කණ්ඩායම් ජනතාව හමුවේ අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීම වචනවලින් පමණක් සිදු කළ නොහැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (12) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

READ:   ළමා මරණවලට හේතුවන විෂ සහිත කැස්ස සිරප් වෙළඳපොලේ.. - ලෝක සෞඛ්‍ය සංවිධානය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්