Thursday, June 11, 2026
Homeදේශීයමන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ මෝටර් රථය අනතුරකට

මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ මෝටර් රථය අනතුරකට

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව ඇති බව වාර්තා වෙනවා.

අද (13) අලුයම පුත්තලම – අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී සිදුව ඇති මෙම අනතුරින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

තුවාලකරු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

READ:   පෙම්වතා සමඟ ගලබොඩ ඇල්ල බලන්න ගිහින් අතුරුදන් තරුණියගේ සිරුර සොයා ගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්