Sunday, September 13, 2026
Homeවිදේශීයලෝක මැර්තන් ශූරයා රිය අනතුරකින් ජීවිතක්ෂයට

ලෝක මැර්තන් ශූරයා රිය අනතුරකින් ජීවිතක්ෂයට

මැරතන් ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ කෙල්වින් කිප්ටම් මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

file

කෙන්යාවේදී සිදුවූ මෙම අනතුරින් ඔහුගේ පුහුණු කරු ද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ලෝව සුපිරිතම මැරතන් ශුරයෙකු වන කෙල්වින් කිප්ටම් 2023 ඔක්තොම්බර් චිකාගෝ මැරතන් තරගය පැය 2 යි තප්පර 35කින් නිම කිරීමට සමත් වුණා.

file
READ:   හදවතේ නායකයාට අවසන් ගෞරවය දක්වන්න දහස් ගණනින් පාරට බැස්ස අප්‍රිකානුවෝ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්