Thursday, July 23, 2026
Homeදේශීයසනත් නිශාන්තට දිවි අහිමි කළ රිය අනතුර සැක බවට බිරිය ගෙන් CIDයට පැමිණිල්ලක්

සනත් නිශාන්තට දිවි අහිමි කළ රිය අනතුර සැක බවට බිරිය ගෙන් CIDයට පැමිණිල්ලක්

රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ මරණය සිදුව ඇති ආකරය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම පැමිණිල්ල ඊයේ (07) ඉදිරිපත් කළ බව දිවයින වාර්තා කළා.

විශේෂ කරුණු කිහිපයක් ඉදිරිපත් කරමින් පිටු පහක පමණ ප්‍රමාණයෙන් යුත් විස්තරයක් ඇතුළත් කර මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බව සඳහන්.

READ:   කොන්ක්‍රීට් බොක්කුවක් ඇඟට පෙරළී පාසලක සිසුවෙක් මරුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්