Thursday, September 10, 2026
Homeදේශීයසනත් නිශාන්තගේ පුටුවට එන ජගත් නිශාන්ත දිවුරුම් දෙයි.

සනත් නිශාන්තගේ පුටුවට එන ජගත් නිශාන්ත දිවුරුම් දෙයි.

රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් හිස්වු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා.

ඒ කථානායකවරයා ඉදිරියේදී.

READ:   පා.ම. ඩයනා ගමගේගෙන් කුණුහරුප වරුසාවක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්