Thursday, July 23, 2026
Homeදේශීයකෙහෙළියගේ ඉල්ලා අස්වීමේ ලිපියට අනුමැතිය.

කෙහෙළියගේ ඉල්ලා අස්වීමේ ලිපියට අනුමැතිය.

රක්ෂිත බන්ධනාගාරයේ පසුවන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ වන විට දරන පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් ජනාධිපතිවරයාට යොමු කර තිබෙනවා.

අමාත්‍යවරයා යොමු කළ එම ඉල්ලා අස්වීමේ ලිපියට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බවත් වාර්තා වෙනවා.

ඒ අනුව කෙහෙළිය අමාත්‍යවරයා විසින් යොමු කළ ලිපිය රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබෙනවා.

READ:   ශ්‍රී ලංකාව නැවතත් පළමු තැනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්