Saturday, September 12, 2026
Homeදේශීයකෙහෙළිය අද අධිකරණය හමුවට

කෙහෙළිය අද අධිකරණය හමුවට

අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (03) රත්‍රියේ හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ප්‍රශ්නගත හියුමන් ඉමියොනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියදී.

READ:   UPDATE: බන්ධනාගාරයට ගිය කෙහෙළිය රෝහලට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්