Saturday, July 25, 2026
Homeදේශීයඡන්ද කටේ මෛත්‍රීපාලගෙන් තවත් පෙරළියක්

ඡන්ද කටේ මෛත්‍රීපාලගෙන් තවත් පෙරළියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන නව සංධානයේ කටයුතු මේ වන විටත් බොහෝ දුරට අවසන්ව ඇති බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

නව සංධානයට විශාල පක්ෂ සංඛ්‍යාවක් එක්වන බව ඒ මහතා සඳහන් කළා.

READ:   කොදෙව් ස්කොට්ලන්ත සටන අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්