Thursday, July 23, 2026
Homeදේශීයඡන්ද කටේ මෛත්‍රීපාලගෙන් තවත් පෙරළියක්

ඡන්ද කටේ මෛත්‍රීපාලගෙන් තවත් පෙරළියක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන නව සංධානයේ කටයුතු මේ වන විටත් බොහෝ දුරට අවසන්ව ඇති බව එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

නව සංධානයට විශාල පක්ෂ සංඛ්‍යාවක් එක්වන බව ඒ මහතා සඳහන් කළා.

READ:   ශිලනිප යේ විශේෂ සාකච්ඡාවකට මෛත්‍රීපාල කැඳවා ගෙන එයි (වීඩියෝ)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්