Sunday, September 13, 2026
Homeදේශීයත්‍රි'මලේ ටැංකි සංකීර්ණ සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තැබේ

ත්‍රි’මලේ ටැංකි සංකීර්ණ සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තැබේ

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන ගිවිසුම්වලට අත්සන් තබා තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ පාලනය යටතේ පැවති ටැංකි 99 න් 85 ක් ශ්‍රී ලංකා පාලනය යටතට පත් වනු ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ටිවිටර් නිවේදනයක් නිකුත් කර තිබෙනවා

READ:   ආණ්ඩුව, විපක්ෂය සියල්ල අද අසමත් - මාධ්‍යවේදී වික්ටර් අයිවන් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්