Friday, July 24, 2026
Homeදේශීයසනත් නිශාන්තගේ දේහය පුත්තලමට රැගෙන යයි

සනත් නිශාන්තගේ දේහය පුත්තලමට රැගෙන යයි

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය බෝරැල්ල පෞද්ගලික මල්ශාලාවෙන් ආරච්චිකට්ටුව වෙත රැගෙන යමින් තිබෙනවා.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා පුත්තලම, ආරච්චිකට්ටුව රාජකදලුව කතෝලික සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

READ:   "මෝඛා" සුළි කුණාටුව ගැන අවවාදාත්මක නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්