Sunday, July 26, 2026
Homeදේශීයසනත් නිශාන්තගේ අවසන් කටයුතු වෙනුවෙන් පුත්තලමේ සූදානම.

සනත් නිශාන්තගේ අවසන් කටයුතු වෙනුවෙන් පුත්තලමේ සූදානම.

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26) පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ඒමට නියමිතයි.

අද පස්වරුවේ ඒ මහතාගේ දේහය ආරච්චිකට්ටුව ප්‍රදේශයට රැගෙන යන බවයි වාර්තා වුණේ.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා පුත්තලම, ආරච්චිකට්ටුව රාජකදලුව කතෝලික සුසාන භූමියේදී  සිදුකිරීමට සැලසුම් කර තිබෙනවා.

READ:   ආර්කේඩ් පරිශ්‍රයත් ගජමිතුරෙකුට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්