Sunday, April 26, 2026
HomeදේශීයBREAKING NEWS: වර්ජනයට ගිය තවත් විදුලි සේවකයින් පිරිසකගේ වැඩ තහනම්.

BREAKING NEWS: වර්ජනයට ගිය තවත් විදුලි සේවකයින් පිරිසකගේ වැඩ තහනම්.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහිව පසුගිය දා පැවති විරෝධතාවය සඳහා ලෙඩ නිවාඩු වාර්තා කර, සහභාගී වීමේ චෝදනාව මත වැඩ තහනමට ලක් වූ විදුලි සේවකයින් පිරිස 66ක් බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

විදුලිබල මණ්ඩලය ඊයේ (19) පැවසුවේ, උද්ඝෝෂණය හේතුවෙන් පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා පැමිණීම නිසා මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කළ බවයි.

READ:   ඩීසල් මිල අඩු වූවත් බස් ගාස්තුවේ වෙනසක් නෑ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්