Tuesday, April 28, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරග කාලසටහන 

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරග කාලසටහන 

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඇෆ්ගනිස්ථානය සමග ටෙස්ට් තරගයක්, එක්දින තරග 03ක් සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගී වීමට නියමිතයි.

තරග කාලසටහන පහතින්,

file
READ:   කලකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ශක්තිමත් ආරම්භයක්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්