Sunday, July 26, 2026
Homeදේශීයජනපති උගන්ඩාවට

ජනපති උගන්ඩාවට

මේ වන විට ස්විස්ටර්ලන්තයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උගන්ඩාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ සමුළු දෙකකට සහභාගී වීම සඳහා යි.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19වන රාජ්‍ය නායක සමුළුව හා G77 සහ චීනය, තෙවන දකුණු සමුළුව යන සමුළුවලට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

“හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාවෙන් නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුව හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ උගන්ඩාවේ කම්පාලා නුවර දී පැවැත්වීමට නියමිතයි.

READ:   විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන මහින්දගේ මතය - රනිල් ගැන අපි දන්නවනෙ ඉතිං
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්