Thursday, July 16, 2026
Homeදේශීයකොළඹට පැය 16ක ජල කප්පාදුවක්

කොළඹට පැය 16ක ජල කප්පාදුවක්

අද (13) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාද හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද පස්වරු 05 සිට හෙට පෙරවරු 09 දක්වා පැය 16ක කාලයක් කොළඹ 11,12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

අඹතලේ ජල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කිරීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය දැනුම්දෙනවා.

READ:   අයි.පී.එල් අවසන් මහ තරගය තාවකාලිකව නතර කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්