Thursday, June 11, 2026
Homeදේශීයයුක්තිය මෙහෙයුමේ නවතම තත්ත්වය: මත්ද්‍රව්‍ය නාශක ලැයිස්තුවේ සිටි 39කුත් අත්අඩංගුවට

යුක්තිය මෙහෙයුමේ නවතම තත්ත්වය: මත්ද්‍රව්‍ය නාශක ලැයිස්තුවේ සිටි 39කුත් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම සඳහා පොලිසිය විසින් ආරම්භ කළ යුක්තිය මෙහෙයුම යටතේ ගතවූ පැය 24 තුළ තවත් සැකකරුවන් 863ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පිරිසෙන් සැකකරුවන් 24ක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් 19ක් පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යංශය විසින් ලේඛනගත කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 39 දෙනෙකු ද මෙහෙයුම අතරතුරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

READ:   සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙකකින් 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්