Wednesday, September 16, 2026
Homeදේශීය35,000ක දීමනාවක් ඉල්ලා පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වැඩවර්ජනය කිරීම හාස්‍යජනකයි - රජයේ වෛද්‍ය...

35,000ක දීමනාවක් ඉල්ලා පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වැඩවර්ජනය කිරීම හාස්‍යජනකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

වෛද්‍යවරුන්ට සේම තමන්ටත් රුපියල් 35,000කින් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීම ඉතාමත් හාස්‍ය ජනක කාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්ගේ අරමුණ වූයේ සමස්ත රාජ්‍ය සේවකයින්ටම රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලීම බවත් අද ඉන් 10,000ක ප්‍රමාණයක් රජයෙන් ලබා දී ඇති බවත් එම සංගමය පෙන්වා දෙනවා.

විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   හට්ටි මුට්ටි අරන් ජනතාව පිටකොටුවේ විරෝධතාවක
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්