Friday, October 9, 2026
Homeදේශීයකටුනායක ගුවන්තොටුපොළේ වෘත්තීය සමිති නායකයින් 28කට අනිවාර්ය නිවාඩු?

කටුනායක ගුවන්තොටුපොළේ වෘත්තීය සමිති නායකයින් 28කට අනිවාර්ය නිවාඩු?

කටුනායක ගුවන්තොටුපොළේ වෘත්තීය සමිති නායකයින් 28ක් අනිවාර්ය නිවාඩු යවා ඇති බව ගුවන්තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සංගමය පවසනවා.

ගුවන්තොටුපොළ පාලන අධිකාරිය ඊයේ දහවල් 12 සිට විසින් ඔවුන් අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.

ගුවන්තොටුපළ සේවාවන්හිදී කඩාකප්පල්කාරීව හැසිරීම සහ වැටුප් ඉල්ලීම් මත ඔවුන් අනිවාර්ය නිවාඩු යවා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

READ:   ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්