Friday, September 11, 2026
Homeදේශීයගමට ගිය එස්.එම් චන්දසේනට හූ.. හඬ මැද ආපසු හැරී යන්න වෙයි (වීඩියෝව)

ගමට ගිය එස්.එම් චන්දසේනට හූ.. හඬ මැද ආපසු හැරී යන්න වෙයි (වීඩියෝව)

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා ට ප්‍රදේශවාසින් පිරිසක් විසින් දැඩි විරෝධය එල්ල වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.

තඹුත්තේගම, කෝන්වැව ප්‍රදේශයේ දී මන්ත්‍රීවරයා මෙම සිද්ධිය ට මුහුණ පා ඇත්තේ ජල පිරිපහදු ඒකකයක් පටන් ගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වූ විටකදී බවයි සඳහන් වන්නේ.

එම වීඩියෝව පහතින්,

READ:   ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හදිසි ප්‍රතිචාර නෞකාවක් ගැනීමේ තීරණයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්