Sunday, September 27, 2026
Homeවිදේශීයදකුණු කොරියානු විපක්ෂ නායකට පිහි ප්‍රහාරයක් (වීඩියෝව)

දකුණු කොරියානු විපක්ෂ නායකට පිහි ප්‍රහාරයක් (වීඩියෝව)

දකුණු කොරියාවේ විපක්ෂ නායක ලී ජේ-මියුන්ගේ මහතා තියුණු ආයුධයකින් පහර කෑමකට ලක්ව තිබෙනවා.

සංචාරයක යෙදී සිටියදී ඒ මහතාගේ ගෙල ප්‍රදේශය ට තියුණු ආයුධයකින් පහරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ දකුණු වරාය නගරයක් වන බුසාන්හි දී.

READ:   නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්