Friday, July 24, 2026
Homeදේශීයමහාචාර්ය ධම්මික ගංඟානාත් අන්තිමට කිව්ව කතාව.

මහාචාර්ය ධම්මික ගංඟානාත් අන්තිමට කිව්ව කතාව.

”මොකක්ද මගෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය.
මගේ ජීවිතේ දිහා බලලා ඔබට ගන්න සමහරවිට පරක්කු වැඞී ඇති.
ඒත් ඔබේ දරුවන්ට කියලා දෙන මොකක් හරි මං ගාව තිබුණා ද ?
අන්න ඒක කරගන්න පුළුවන් නම් මං හිතනවා,
ඔබ ලබන විශිෂ්ටම දේ.
මේ ප්‍රමාදවෙලා ඉන්න අපි, ප්‍රමාද නොවී වැඩ කරන්න ඕන.
ඒක තමයි ගන්න තියෙන පාඩම. දරුවන්ට දෙන්න තියෙන පාඩම.
අපිට තියෙන්නෙ ටික කාලයයි. ඒ නිසා හෙමින් යන්න ඕන.
හෙමින් ගියොත් පරක්කු වෙන බව ඇත්ත.
හැබැයි ටික කාලයයි තියෙන්නේ.
හයියෙන් කියලා වැරදුනොත්, ආපහු මුල ඉඳන් පටන් ගන්න ඕන,
එතකොට කාලේ ඉවර වෙනවා.
ඒක නිසා ටික කාලයයි තියෙන්නෙ, හෙමින් යන්න,
තීරණය පරිස්සමින් ගන්න. ලොව තියෙන්නෙ යාම සහ ඒම පමණයි.
ගියොත් ආයි එන්න පුළුවන්.
නොගිහින් හිටියොත් එන්න බැහැ.
ආවොත් තමයි යන්න පුළුවන්.
ඒ නිසා,එහෙම හිතලා මට සමු ගන්න අවසර දෙන්න
බොහොම ස්තූතියි ”

මහාචාර්ය ධම්මික ගංඟානාත් දිසානායක
2015 ITN

READ:   මාධ්‍යවේදී උඩුවරගෙදර අත්අඩංගුවට ගත් ආකාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා! - මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්