මහ බැංකුවේ නිල සංචිත මට්ටම අද US ඩොලර් බිලියන 3.1 සීමාවට පැමිණි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ටිව්ටර් සටහනක් හරහා නිවේදනය කළා.
මහ බැංකු අධිපතිවරයා පවසන්නේ එය මීට පෙර මාධ්‍ය හමුවේ සඳහන් කළ ආර්ථික පුරෝකතනය සනාථවීමක්ව බවයි.
කිව්ව විදිහට ම වෙනවා. -අජිත් නිවාඩ් කබ්රාල්
නවතම වීඩියෝ
-
පොලොන්නරුව කහටගස්දිගිලිය මතක් කරලා ඒත් ජනතාව පිරෙන්න එනවා නේද.. ඇහුවම බුද්ධික..
-
"මගෙ ජීවිතේට දැක්කෙ නෑ!!",ගොඩබිමේ රැළි නන්වපූ.. පරාක්‍රම සමුද්‍රය ද මේ??-ඔබ නැරඹිය යුතුම දර්ශන පෙළක්
-
🚨"එල්නිනෝ බලපෑමේ සම්භාවිතාව 100%ක් වෙලා"සැවොම එකට එක්ව එයට සාර්ථකව මුහුණ දිය යුතුයි!!-සජිත්
-
🚨ඒ රජවරුවත් වෙනස් කළේ නැහැ,මේ ලෝක බෞද්ධ උරුමයක්.-දළදා කරඬුව වෙනස් කිරීමට එරෙහිව CIDයට පැමිණිල්ලක්.


