Monday, September 14, 2026
Homeදේශීයතවත් ආනයනික බිත්තර මිලියන 8ක් වෙළදපොළට

තවත් ආනයනික බිත්තර මිලියන 8ක් වෙළදපොළට

තවත් ආනයනික බිත්තර මිලියන 8ක් සතොස වෙළඳසැල් වෙත නිකුත් කිරීම ආරම්භ කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා.

එම බිත්තර සඳහා සත්ව නිෂ්පාදන සහ සෞඛ්ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බවයි එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ.

ඒම බිත්තර අද සිට සතොස හරහා ලබා ගත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

READ:   නීති කඩන රියදුරන්ට බන්දුල එරෙහිවෙයි - විශේෂ වැඩපිළිවෙළක්.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්