Thursday, June 11, 2026
Homeදේශීයකෙහෙළිය ගෙන් CID ය ප්‍රශ්න කරයි

කෙහෙළිය ගෙන් CID ය ප්‍රශ්න කරයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ප්‍රශ්න කරන බව වාර්තා වෙනවා.

ඒ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ගෙන්වීම ගැන සිදුකරන විමර්ශනයට අදාළවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ මේ වන විටත් අමාත්‍යවරයාගෙන් ප්‍රකාශය සටහන් කරගනිමින් සිටින බවයි.

READ:   කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජනපති ගත් අලුත්ම තීරණය..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්