Thursday, June 11, 2026
Homeදේශීයහිඳිලා තිබ්බ විදෙස් සංචිත ඩොලර් බිලියන 3.6ට වැඩිවෙලා - මනූෂ නානායක්කාර

හිඳිලා තිබ්බ විදෙස් සංචිත ඩොලර් බිලියන 3.6ට වැඩිවෙලා – මනූෂ නානායක්කාර

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව මෙරට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් තිබූ නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6ක් දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

ජනතාව ජනප්‍රිය තීන්දුවලට කැමති නිසාම දේශපාලඥයින් ද ජනප්‍රිය තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට පෙළඹුණු බවත් ඒ සෑම මොහොතකම රටක් ලෙස ආසාර්ථකත්වයට පත්වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එම වීඩියෝව පහතින්,


READ:   ඇමැති මනුෂගේ සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙන් Galle Cricket Carnival ඇරඹේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්