Sunday, September 13, 2026
Homeදේශීයඅතුරුදන් වූ චීන ජාතිකයාගේ සිරුර පයාගල වෙරළින් හමුවෙයි

අතුරුදන් වූ චීන ජාතිකයාගේ සිරුර පයාගල වෙරළින් හමුවෙයි

දියේ ගිලී අතුරුදන් වූ චින ජාතිකයාගේ සිරුර අද (23) උදෑසන පයාගල වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා.

ෂෑන්ග් සියෝලෝන්ග් නමැති 54 හැව්රිදි චීන ජාතිකයෙකු මෙසේ දියේ ගිලී අතුරුදහන්ව තිබුණා.

උතුරු පයාගල සංචාරක හෝටලයක් පිටුපස මුහුදේ රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නියැලී සිටි චීන ජාතිකයෙකු දියේ ගිලී ඊයේ (22) සවස අතුරුදහන් වූ බව පයාගල පොලිසිය ප්‍රකාශ කළා.

READ:   රට කඩා වැටෙද්දී සැඟවී දුවන සපත්තු හෙවූ විපක්ෂය රටට සුබාරංචි ගෙනෙන තනි මිනිසාගේත් කකුලෙන් අදිනවා - ඇමති මනූෂ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්