Friday, September 11, 2026
Homeදේශීයකතරගම දේවාලයේ රන්තැටිය මිසින් පොඩි කපුරාලට ඇප

කතරගම දේවාලයේ රන්තැටිය මිසින් පොඩි කපුරාලට ඇප

කතරගම දේවාලය රන් තැටිය අතුරුදහන් වීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකාර කපු මහතුන් දෙදෙනාගෙන් එක් අයෙකු නිදහස් කර තිබෙනවා.

ඒ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

පෙරේදා (19) ඔහු මෙලෙස නිදහස් කෙරුණා.

අදාළ පුද්ගලයා රුහුණු මහා කතරගම දේවාලයේ ගබඩා භාරකරු කපු මහතා ලෙස කටයුතු කර ඇති අතර ඔහු චූටි කපු රාල ලෙස හඳුන්වයි.

අදාළ දර්ශන පහතින්,

READ:   UN Expresses Deep Sorrow Over Negombo Prison Tragedy
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්