Tuesday, July 28, 2026
Homeදේශීයකෘත්‍රීම බුද්ධිය (AI) සඳහා ජාතික මධ්‍යස්ථානයක්

කෘත්‍රීම බුද්ධිය (AI) සඳහා ජාතික මධ්‍යස්ථානයක්

කෘත්‍රීම බුද්ධිය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීමට හැකි වන පරිදි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනතට අවශ්‍ය සංශෝධන සහිත පනත් කෙටුම්පතක් හඳුන්වාදීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

එම කැබිනට් නිවේදනය පහතින්,

file
file
READ:   2022 වසරේ සංචාරකියින් පැමිණීමේ වර්ධනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්