Wednesday, July 29, 2026
Homeදේශීයකීරි සම්බා වෙනුවට GR 11 සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනයට අවසර

කීරි සම්බා වෙනුවට GR 11 සහල් මෙට්‍රික්ටොන් 50,000ක් ආනයනයට අවසර

කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් වර්ගයෙන් මෙට්‍රික්ටොන් 50,000ක් පෞද්ගලික අංශය මගින් ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ වෙළඳපොළේ සහල් මිල පාලනය කිරීම සඳහා ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශය මතයි.

ඒ සඳහා වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

file
READ:   UPDATE: ශ්‍රී ලංකා පිලට සිදුවූ දේ ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ නිවේදනයක් කරයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්