Saturday, April 25, 2026
HomeදේශීයBREAKING: ක්‍රීඩා ඇමති උපුල් තරංග ප්‍රමුඛ නව තේරීම් කමිටුව හමුවෙයි

BREAKING: ක්‍රීඩා ඇමති උපුල් තරංග ප්‍රමුඛ නව තේරීම් කමිටුව හමුවෙයි

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුව හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාව සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතා සිය නිල මුහුණු පොත ගිණුමෙහි මෙලෙස සටහනක් තබා තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටුව සමග සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

නව තේරීම් කමිටුවේ නවීන සහ උපායශීලී සැලසුම් මත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත පෙරලිකාර විජයග්‍රාහී තැනකට ඔසවා තැබීමේ හැකියාව ඔවුන් සතුව ඇති බවට සැකයක් නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී සනත් ජයසූරිය මෙන්ම නව ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් ඊට එක්ව සිටියා.

FILE
file
file
READ:   ලෝක කුසලානයට පිටත්ව යන 19 පහළ සංචිතය 
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්