Thursday, July 23, 2026
Homeදේශීයභාණ්ඩ රැසක මිල පහළට

භාණ්ඩ රැසක මිල පහළට

එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික භාණ්ඩ 12ක මිල අඩුකිරීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ හෙට (16) සිට දෙසැම්බර් 31 වනදා දක්වා නව මිල ගණන් ක්‍රියාත්මක වන පරිදියි.

එම මිල ගණන් පහතින්,

file
READ:   ජනතා අයිතියට එරෙහිව බලය පාවිච්චි කිරීමේ පූර්වාදර්ශය පරාජය කළ යුතුයි - ටිල්වින් සිල්වා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්