Sunday, August 2, 2026
Homeදේශීයඅපරාධ මඩින්න එන අලුත්ම සැලැස්ම

අපරාධ මඩින්න එන අලුත්ම සැලැස්ම

අපරාධකරුවන් හඳුනාගැනීම සඳහා දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ දත්ත පද්ධතියක් ස්ථාපිත කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම දත්ත පද්ධතිය ආරම්භ කර ඇත්තේ ඊයේ (14) පොලිස් මූලස්ථානයේ දී.

එම දත්ත පද්ධතිය හරහා දිවයිනේ ඕනෑම පොලිස් ස්ථානයකින් අත්අඩංගුවට ගන්නා සැකකරුවකුගේ තොරතුරු ඇතුළත් කිරීම, පරික්ෂා කිරීම සහ පෙර වැරදි හඳුනාගැනීම වැනි කටයුතු සිදු කරනු ලබයි.

READ:   ශ්‍රී ලංකාව නවසීලන්තයට එරෙහි තරගාවලිය ජය ගනී: චමරිගෙන් සුපිරි පිතිකරණයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්