Wednesday, April 22, 2026
Homeදේශීයඅනුර - කංචන ගැටුම දුරදිග යන ලකුණු

අනුර – කංචන ගැටුම දුරදිග යන ලකුණු

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තමන්ට කළ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු සමග ප්‍රසිද්ධ විවාදයකට සුදානම් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (13) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

අදහස් දක්වමින් අනුර කුමාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ විදුලිබල ඇමතිවරයා සමග විවාදයට තම පක්ෂයේ වසන්ත සමරසිංහ මහතා සූදානම් බවයි.

කෙස් වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් යළිත් ප්‍රකාශක් කළ විදුලිබල අමාත්‍යවරයා පැවසුවේ තමන්ට අවශ්‍ය අනුර කුමාර දිසානායක මහතා සමග විවාදයක් බවයි.

ඒ සඳහා තමාට ප්‍රසිද්ධ නාලිකාවකට පැමිණි හැකි බවත් අමාත්‍යවරයා පවසනවා.

අදාළ දර්ශන පහතින්,

READ:   අලුත් රජයේ පළමු අයවැය අද
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්