Friday, May 1, 2026
Homeදේශීය15 වැනිදා පොහොට්ටු රැලියට එන්නේ රටේ ගව සම්පතලු - දයාසිරි

15 වැනිදා පොහොට්ටු රැලියට එන්නේ රටේ ගව සම්පතලු – දයාසිරි

15 වනදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැලියට සහභාගී වන්නේ රටේ සිටින අමනෝඥ පිරිස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

තවදුරටත් රට විනාශ කිරීමට පොදුජන පෙරමුණ වැට් බදු සංශෝධනයට ඡන්දය දුන්න බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

READ:   කොවිඩ් 19 - නව සෞඛ්‍ය මාර්ගොපදේශන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්