Thursday, October 1, 2026
Homeදේශීයහිටපු ක්‍රීඩා ඇමතිගේ තීරණය බල රහිත කළ නව ක්‍රීඩා ඇමතිගේ නියෝගය

හිටපු ක්‍රීඩා ඇමතිගේ තීරණය බල රහිත කළ නව ක්‍රීඩා ඇමතිගේ නියෝගය

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ මීට පෙර එනම් නොවැම්බර් මස 05 වනදා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින්.

ඒ අනුව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කළ ක්‍රිකට් අතුරු පාලන කමිටුව අත්හිටුවා තිබෙනවා.

READ:   සුනාමි ව්‍යවසනය සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්