හිටපු අමාත්‍යවරයෙක් වන මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක ද සිල්වා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, පියාගේ මැතිවරණ කටයුතු සඳහා මුදල් ඉල්ලමින් ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.