Saturday, August 15, 2026
Homeදේශීයවැටුප් ඉල්ලා රාජ්‍ය සේවකයින් අද දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක

වැටුප් ඉල්ලා රාජ්‍ය සේවකයින් අද දීපව්‍යාප්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක

රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස ඉල්ලා අද (12) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට රාජ්‍ය හා පළත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබෙනවා.

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන මෙම එක්දින වැඩ වර්ජනයට වෘත්තීය සමිති 300ක පමණ සහය හිමිවන බවයි රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ.

මේ අතර අසනීප නිවාඩු වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව අද පෙරවරු 10ට ප්‍රධාන නගරවල උද්ඝෝෂණ ව්‍යාපාරයක් ද ක්‍රියාත්මක බව එම වෘත්තිය සමිති එකමුතුව පැවසුවා.

READ:   35,000ක දීමනාවක් ඉල්ලා පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වැඩවර්ජනය කිරීම හාස්‍යජනකයි - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්