Saturday, September 12, 2026
Homeදේශීයයුද හමුදාවේ ආරක්ෂාව වෙනුවෙන් භට පිරිස ඉවත් කර ගන්නවා - මිහින්තලේ සිද්ධිය...

යුද හමුදාවේ ආරක්ෂාව වෙනුවෙන් භට පිරිස ඉවත් කර ගන්නවා – මිහින්තලේ සිද්ධිය ගැන යුද හමුදාවෙන් විශේෂ ප්‍රකාශයක්

මිහින්තලේ විහාරාධිපති හිමියන් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුගේ ස්ථානගතවීම සැක සහිත බවට කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් යුද හමුදාව කරුණු පැහැදිලි කරනවා.

අදාළ යුද හමුදා නිලධාරීන් දෙදෙනා යොදාවා සිටියේ මිහින්තලා පුදබිමේ සහ ඒ අවට නිරන්තරයෙන් සැරිසරන විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාවට බව යුද හමුදාව නිවේදනය කළ බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා පැවසුවා.

මිහින්තලා පුදබිමේ විවිධ රාජකාරි කටයුතු වල යෙදී සිටි භටපිරිස් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මිහින්තලය පුද බිමෙන් ඉවත් කර ගන්නා බවයි මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

වැඩිදුර විස්තර සහිත විඩියෝව,

READ:   මන්ත්‍රීකම ඉවත් කරන්නේදැයි තීන්දුව අප්‍රේල් 05
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්