Monday, July 27, 2026
Homeදේශීයබැංකුවලට පොලු තිබ්බ අයගේ නම් ලිස්ට් එක පාර්ලිමේන්තුවට?

බැංකුවලට පොලු තිබ්බ අයගේ නම් ලිස්ට් එක පාර්ලිමේන්තුවට?

ලංකා බැංකුව සහ මහජන බැංකුවෙන් වැඩිම ණය අරන් එම ණය පැහැර හැර ඇති ආයතන සහ පුද්ගලයින්ගේ නාම ලේඛණයක් ඉදිරිපත් කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මෙම මස 13 වනදා පෙර පාර්ලිමේන්තුවට එම ලේඛණය ඉදිරිපත් කිරීම කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෝටි ප්‍රකෝටි ගණනින් ණය අරන් ණය නොගෙවා සිටින අයගෙන් අය කිරීමක් නොකර ණය ගත් කුඩා පරිමාණයේ කාර්මාන්තකරුවන්ට පමණක් නීතිය ක්‍රියාත්මක කරන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

READ:   BREAKING NEWS: චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්