Saturday, September 12, 2026
Homeදේශීයසනත් නිශාන්ත දුක්වෙයි - 'එදා එහෙම නොවෙන්ඩ තිබ්බා'

සනත් නිශාන්ත දුක්වෙයි – ‘එදා එහෙම නොවෙන්ඩ තිබ්බා’

නොවැම්බර් 21 වනදා පාර්ලිමේන්තුවේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් තමන් කණගාටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසනවා.

එය සිදු නොවිය යුක්තක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

විපක්ෂනායකවරයාගේ කතාවට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතා ට සති දෙකක පාර්ලිමේන්තු තහනමක් පැනවීමට කථානායකවරයා එහිදී කටයුතු කර තිබුණා.

අදාළ සිද්ධිය වීඩියෝ කර මුදාහැරීම සම්බන්ධයෙන් සිය විරෝධය දක්වන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

විස්තර සහිත විඩියෝව..

READ:   වැඩවර්ජනයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක්! ගමන්වාර රැසක් අවලංගුයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්