Wednesday, September 9, 2026
Homeදේශීයවිදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් රැකබලා ගැනීමට රට පුරා දිවා සුරුකුම් මධ්‍යස්ථාන

විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන් රැකබලා ගැනීමට රට පුරා දිවා සුරුකුම් මධ්‍යස්ථාන

විදේශ ගත ශ්‍රමිකයින්ගේ දරුවන් රැකබලා ගැනීම සඳහා රට පුරා දිවා සුරුකුම් මධ්‍යස්ථාන පිහිටුවීමේ වැඩපිළිවෙළක් මෙවර අයවැය යටතේ ක්‍රියාත්මක බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා.

මේ වන විටත් එහි පළමු මධ්‍යස්ථාන දෙක කුරුණෑගල හා කරන්දෙනියේ ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

අද පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් නානායක්කාර මහතා මේ බව සඳහන් කළා.

READ:   "ඒකට වඩා කැට හොල්ලන එක නම්බුකාරයි" -පාස්කු වන්දිය ගෙවන්න, මෛත්‍රීගෙන් ආධාර එකතු කරන බැංකු ගිණුමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්